ජයග්‍රහණ
මධ්‍යම පළාත් අන්තර් පළාත් කරාතේ ශූරතාවලිය වයස අවුරුදු 18න් පහළ කිලෝග්‍රෑම් 50ට අඩු බර පන්තියේ අනුශූරතාවය දිනාගැනීමට හතරලියද්ද ජාතික පාසලේ ජේ.ඒ.එස්.එල්.ජයකොඩි ශිෂ්‍යයා සමත් විය.
හතරලියද්ද ජාතික පාසල, ගලගෙදර ජබ්බාර් මහා විද්‍යාලය සමඟ පැවති වයස අවුරුදු 15න් පහළ
20න් පහළ කලාප බාලක වොලිබෝල් තරඟාවලියෙන් කණ්ඩායම් 28කින් අනුශූරතාවය දිනා ගැනීමට හතරලියද්ද ජාතික පාසල් වොලිබෝල් කණ්ඩායම සමත් විය.





