20න් පහළ කලාප බාලක වොලිබෝල් තරඟාවලියෙන් කණ්ඩායම් 28කින් අනුශූරතාවය දිනා ගැනීමට හතරලියද්ද ජාතික පාසල් වොලිබෝල් කණ්ඩායම සමත් විය.
කටුගස්තොට කලාප 18න් පහළ නෙට්බෝල් තරඟාවලියෙන් කණ්ඩායම් 33ක් අතරින් තෙවන ස්ථානය දිනා ගැනීමට හතරලියද්ද ජාතික පාසල් නෙට්බෝල් කණ්ඩායම සමත් විය.





