| පාසල ආරම්භ වූ දිනය | 1901 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1967-09-05 |
| ජාතික පාසලක් වූ දිනය | 1996.04.29 |
| පාසල් වර්ගය | 1AB super |
| පාසල් අංකය | 13603 |
| සංගණන අංකය | 24042 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 08 |
| පාසල පිහිටි පළාත | මධ්‍යම |
| දිස්ත්‍රික්කය | මහනුවර |
| කලාපය | කටුගස්තොට |
| කොට්ඨාසය | හතරලියද්ද |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | හතරලිද්ද |
| ග්‍රාම සේවක වසම | කනක්කරපොල උතුර |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 348 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 35 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1154 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 95 |
| පාසලේ වර්ණය | නිල්, කහ,කොල මෙරොන් |





