විදුහල්පති පණිවිඩය
වසන්ත දේවසිංහ මයා
ජාතික පාසල් අතර විශිෂ්ඨයා බවට හතරලියද්ද ජාතික පාසල පත්කිරීමේ අභිලාශය සහිතව පාසලේ සමස්ත පාසල් ප්‍රජාව කටයුතු කරමින් සිටී. පාසල තුළ ඉංග්‍රීසී මාධ්‍යය ප්‍රවර්ධනය කරමින්, සිසුන් තුළ ද්වි භාෂා පිළිබඳ හසල දැනුමක් ඇති කිරීමට ද අප ආචාර්යය මණ්ඩලය යුහුසුලුව කටයුතු කරමින් සිටී.
මනරම් පරිසරයක, ස්වභාව සෞන්දර්යය අත්විදිමින් ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ අත්කරගමින් දැනුම, කුසලතා, ආකල්ප වර්ධනය කරගෙන පැහැබර අනාගතයක් උදෙසා සූදානම් වන සිසු පිරිසට හා ඒ වෙනුවෙන් දිවා රෑ දෙකෙහිම කැපවීමෙන් ක්‍රියාකරන අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්ඩලයට මම මාගේ සුභාසිංශන පිරිණමමි.
වසන්ත දේවසිංහ මයා
විදුහල්පති
මප/කටු/හතරලියද්ද ජාතික පාසල.





