හතරලියද්ද ජාතික පාසලේ දූ දරුවන් වෙනුවෙන් සංවිධානය කළ ලෝක ළමා දින සැමරුම් වැඩසටහන 2024 ඔක්තෝබර් 01 වන අඟහරුවාදා පෙ.ව.8.00 සිට ප.ව.1.30 දක්වා විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වේ.
හතරලියද්ද ජාතික පාසලේ සිංහල භාෂා හා සාහිත්‍යය සංගමය විද්‍යාලයීය සිසු දරුවන්ගේ කලා කුසලතා වර්ධනය කරනු වස්, සංවිධානය කළසාහිත්ය කලා මහෝත්සව 20242024-09-27 දින පෙ.ව.10.00ට විද්‍යාලයීය සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වේ. විශ්‍රාමික කටුගස්තොට කලාප සෞන්දර්ය අධ්යක්ෂ, ජනප්‍රිය චිත්‍රපට සහ ගීත රචක, ගී තනු නිර්මාණ හා සංගීත අධ්යක්ෂ ශාන්ත ජයලත් තිසේරා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ.
ලිපිනය : හතරලියද්ද, මහනුවර
දුරකථන අංකය : 0812464238
විද්‍යුත් තැපෑල : [email protected]
වෙබ් අඩවිය : hns.schweb.lk