හතරලියද්ද ජාතික පාසල

1.png
photo.jpeg
WhatsAppImage2024-10-24at92331AM1.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

මහනුවර දිස්ත්‍රික්කයේ හතරලියද්ද ප්‍රදේශයේ ඉතා සුන්දර කඳු වළල්ලකින් වටව ස්ථානීය වූ හතරලියද්ද ජාතික පාසල වසර 68ක සාඩම්බර ඉතිහාසයකින් යුතුව වැජඹේ. සිසුන් 1500ක් සිටින මෙම පාසලෙහි ආචාර්ය මණ්ඩලය 75ක් හා අනධ්‍යයන කාර්‍රය මණ්ඩලය 35ක් ලෙස සිසුන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා පහසුකම් සපයමින් සිටී. 6-13 ශ්‍රේණිය දක්වා ශේණී පැවැත්වෙන අප පාසල 1 වර්ගයේ පාසලකි. අඩ සියවසකට එපිට කාලයක් මුළුල්ලේ සමාජයට බොහෝ පිරිස් දායාද කරමින් වර්තමානයේ ද ගුණවත් නැණවත් පරපුරක් නිර්මාණය කිරීමට උත්සුකව කටයුතු කරමින් සිටී.

දෑතෙහි සවි ලැබ දැණුමෙන් වැජඹෙන ගුණයෙන් බැබළෙන දරු පිරිසක් බිහි කිරීම තුළින්, ජාතික පාසල් අතර විශිෂ්ඨයා වීම.

දැක්ම

සහ

මෙහෙවර

නව අධ්‍යාපන ප්‍රවේශයන් ක්‍රියාත්මක කිරීමෙන් පාසල තුළින් නිපුණතා ඇති වත්මන් ජාත්‍යන්තර විද්‍යුත් තාක්ෂණ පරිසරය තුළ සිතීමේ හා පිරික්ෂණය කිරීමේ කුසලතා ඇති කැපවීමෙන් හා සමාජ අගයන් ආරක්ෂා කරන පිරිසක් බිහි කිරීම.

ළමා දින සැමරුම් වැඩසටහන

තඹරවිල සාහිත්‍ය මහෝත්සවය

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

හතරලියද්ද ජාතික පාසල