මප/කටු/හතරලියද්ද ජාතික පාසලේ 2026 වර්ෂය සඳහා තෝරා පත්කර ගත් නවක ශිෂ්‍ය නායක කණ්ඩායම සඳහා නිල ලාංඡන පැළඳවීම 2025-10-24 දින විද්‍යාලයේදී පැවැත්විණි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කටුගස්තොට කලාප අධ්‍යාපන අධ්යක්ෂ - සුජීවා එන් වීරසුන්දර මැතිණිය සහභාගී විය. නවක ශිෂ්‍ය නායක/නායිකාවන් 47 දෙනෙක් සඳහා නිල ලාංඡන පැළඳවීය.





