හතරලියද්ද ජාතික පාසල

ළමා දින සැමරුම් වැඩසටහන

තඹරවිල සාහිත්‍ය මහෝත්සවය

441491217_889041473028597_8389199272359837833_n.jpg
441491217_889041473028597_8389199272359837833_n.jpg
වයස අවුරුදු 15න් පහළ ක්‍රිකට් තරඟයේ දෙවන වටයට සුදුසුකම් ලැබීම

වයස අවුරුදු 15න් පහළ ක්‍රිකට් තරඟයේ දෙවන වටයට සුදුසුකම් ලැබීම

හතරලියද්ද ජාතික පාසල, ගලගෙදර ජබ්බාර් මහා විද්‍යාලය සමඟ පැවති වයස අවුරුදු 15න් පහළ

තෙවන කාණ්ඩයේ ක්‍රිකට් තරඟයෙන් ලකුණු 56ක විශිෂ්ඨ ජයග්‍රහණයක් අතකරගත් හතරලියද්ද ජාතික පාසල් කණ්ඩායම දෙවන වටය සඳහා සුදුසුකම් ලැබීය.