මධ්‍යම පළාත් අන්තර් පළාත් කරාතේ ශූරතාවලිය වයස අවුරුදු 18න් පහළ කිලෝග්‍රෑම් 50ට අඩු බර පන්තියේ අනුශූරතාවය දිනාගැනීමට හතරලියද්ද ජාතික පාසලේ ජේ.ඒ.එස්.එල්.ජයකොඩි ශිෂ්‍යයා සමත් විය.
පාසලේ කරාතේ ක්‍රීඩා භාර චාරුණ ජයසිංහ මහතා හා පාසලේ කරාතේ ක්‍රීඩා පුහුණුවීම් කටයුතු භාර රෝහණ දේදුණුපිටිය මහතා ද මේ අවස්ථාවේ සිහිපත් කළ යුතුය.





