හතරලියද්ද ජාතික පාසල

ළමා දින සැමරුම් වැඩසටහන

තඹරවිල සාහිත්‍ය මහෝත්සවය

441491217_889041473028597_8389199272359837833_n.jpg
441491217_889041473028597_8389199272359837833_n.jpg
  තඹරවිල සාහිත්‍ය මහෝත්සවය      

  තඹරවිල සාහිත්‍ය මහෝත්සවය      

හතරලියද්ද ජාතික පාසලේ සිංහල භාෂා හා සාහිත්‍යය සංගමය 


විද්‍යාලයීය සිසු දරුවන්ගේ කලා කුසලතා වර්ධනය කරනු වස්, සංවිධානය කළ
සාහිත්‍ය කලා මහෝත්සව 2024
2024-09-27 දින 
පෙ.ව.10.00ට විද්‍යාලයීය සම්මන්ත්‍රණ ශාලාවේදී 
 පැවැත්වේ.  විශ්‍රාමික කටුගස්තොට කලාප සෞන්දර්ය අධ්‍යක්ෂ, ජනප්‍රිය චිත්‍රපට සහ ගීත රචක, ගී තනු නිර්මාණ හා සංගීත අධ්‍යක්ෂ ශාන්ත ජයලත් තිසේරා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ.

පුවත්

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම 2026

මප/කටු/හතරලියද්ද ජාතික පාසලේ 2026 වර්ෂය සඳහා තෝරා පත්කර ගත් නවක ශිෂ්‍ය නායක කණ්ඩායම සඳහා නිල ලාංඡන පැළඳවීම 2025-10-24 දින විද්‍යාලයේදී පැවැත්විණි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කටුගස්තොට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ - සුජීවා එන් වීරසුන්දර මැතිණිය සහභාගී විය. නවක ශිෂ්‍ය නායක/නායිකාවන් 47 දෙනෙක් සඳහා නිල ලාංඡන පැළඳවීය. 

නායකත්ව පුහුණු කඳවුර

හතරලියද්ද ජාතික පාසලේ නවක ශිෂ්‍යනායක මණ්ඩලය උදෙසා පැවැත්වූ නායකත්ව පුහුණු වැඩසටහන තෙදිනක් පුරා විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්විණි. 

 

 

2026 උසස් පෙළ සිසුන් බඳවා ගැනීම

2026 අ.පො.ස.(උ/පෙළ ) සඳහා නව සිසුන් ඇතුළත් කර ගැනීම

DIORA මාසික ප්‍රසංගය

විද්‍යාලයීය ද්විමාධ්‍ය ඒකකය විසින් ප්‍රථම වරට පවත්වන ලද මාසික ප්‍රසංගය විද්‍යාලයීය සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා පැවැත්විණි. ද්විමාධ්‍ය ඒකකයේ සිසු සිසුවියන්ගේ අපූර්වතම ඉදිරිපත් කිරීම්වලින් මෙම වැඩසටහන විචිත්‍රවත් විය. 

පුංචි පිකාසෝ චිත්‍ර තරඟය

පුංචි පිකාසෝ චිත්‍ර තරඟය