හතරලියද්ද ජාතික පාසල

ළමා දින සැමරුම් වැඩසටහන

තඹරවිල සාහිත්‍ය මහෝත්සවය

441491217_889041473028597_8389199272359837833_n.jpg
441491217_889041473028597_8389199272359837833_n.jpg
ලෝක ළමා දිනය

ලෝක ළමා දිනය

හතරලියද්ද ජාතික පාසලේ දූ දරුවන් වෙනුවෙන් සංවිධානය කළ ලෝක ළමා දින සැමරුම් වැඩසටහන

2024 ඔක්තෝබර් 01 වන අඟහරුවාදා පෙ.ව.8.00 සිට ප.ව.1.30 දක්වා විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වේ. 

පුවත්

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම 2026

මප/කටු/හතරලියද්ද ජාතික පාසලේ 2026 වර්ෂය සඳහා තෝරා පත්කර ගත් නවක ශිෂ්‍ය නායක කණ්ඩායම සඳහා නිල ලාංඡන පැළඳවීම 2025-10-24 දින විද්‍යාලයේදී පැවැත්විණි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කටුගස්තොට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ - සුජීවා එන් වීරසුන්දර මැතිණිය සහභාගී විය. නවක ශිෂ්‍ය නායක/නායිකාවන් 47 දෙනෙක් සඳහා නිල ලාංඡන පැළඳවීය. 

නායකත්ව පුහුණු කඳවුර

හතරලියද්ද ජාතික පාසලේ නවක ශිෂ්‍යනායක මණ්ඩලය උදෙසා පැවැත්වූ නායකත්ව පුහුණු වැඩසටහන තෙදිනක් පුරා විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්විණි. 

 

 

2026 උසස් පෙළ සිසුන් බඳවා ගැනීම

2026 අ.පො.ස.(උ/පෙළ ) සඳහා නව සිසුන් ඇතුළත් කර ගැනීම

DIORA මාසික ප්‍රසංගය

විද්‍යාලයීය ද්විමාධ්‍ය ඒකකය විසින් ප්‍රථම වරට පවත්වන ලද මාසික ප්‍රසංගය විද්‍යාලයීය සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා පැවැත්විණි. ද්විමාධ්‍ය ඒකකයේ සිසු සිසුවියන්ගේ අපූර්වතම ඉදිරිපත් කිරීම්වලින් මෙම වැඩසටහන විචිත්‍රවත් විය. 

පුංචි පිකාසෝ චිත්‍ර තරඟය

පුංචි පිකාසෝ චිත්‍ර තරඟය