විද්‍යාලයීය ද්විමාධ්‍ය ඒකකය විසින් ප්‍රථම වරට පවත්වන ලද මාසික ප්‍රසංගය විද්‍යාලයීය සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා පැවැත්විණි. ද්විමාධ්‍ය ඒකකයේ සිසු සිසුවියන්ගේ අපූර්වතම ඉදිරිපත් කිරීම්වලින් මෙම වැඩසටහන විචිත්‍රවත් විය.
ඊට සමගාමීව ද්විමාධ්‍ය අංශයේ සිසු සිසුවියන්ගේ නිර්මාණ එකතුව LMDS wow wall පුවරුවද පාඨකයන් උදෙසා විවෘත විය.
![]() |
![]() |
![]() |
![]() |









