මප/කටු/හතරලියද්ද ජාතික පාසලේ 2026 වර්ෂය සඳහා තෝරා පත්කර ගත් නවක ශිෂ්‍ය නායක කණ්ඩායම සඳහා නිල ලාංඡන පැළඳවීම 2025-10-24 දින විද්‍යාලයේදී පැවැත්විණි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කටුගස්තොට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ - සුජීවා එන් වීරසුන්දර මැතිණිය සහභාගී විය. නවක ශිෂ්‍ය නායක/නායිකාවන් 47 දෙනෙක් සඳහා නිල ලාංඡන පැළඳවීය.
හතරලියද්ද ජාතික පාසලේ නවක ශිෂ්‍යනායක මණ්ඩලය උදෙසා පැවැත්වූ නායකත්ව පුහුණු වැඩසටහන තෙදිනක් පුරා විද්‍යාලයීය පරිශ්‍රයේ දී පැවැත්විණි.
2026 අ.පො.ස.(උ/පෙළ ) සඳහා නව සිසුන් ඇතුළත් කර ගැනීම
විද්‍යාලයීය ද්විමාධ්‍ය ඒකකය විසින් ප්‍රථම වරට පවත්වන ලද මාසික ප්‍රසංගය විද්‍යාලයීය සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා පැවැත්විණි. ද්විමාධ්‍ය ඒකකයේ සිසු සිසුවියන්ගේ අපූර්වතම ඉදිරිපත් කිරීම්වලින් මෙම වැඩසටහන විචිත්‍රවත් විය.