හතරලියද්ද ජාතික පාසල

ළමා දින සැමරුම් වැඩසටහන

තඹරවිල සාහිත්‍ය මහෝත්සවය

441491217_889041473028597_8389199272359837833_n.jpg
441491217_889041473028597_8389199272359837833_n.jpg
තොරතුරු තාක්ෂණ සංගමය

තොරතුරු තාක්ෂණ සංගමය

හතරලියද්ද ජාතික පාසලේ තොරතුරු තාක්ෂණ සංගමය 2022 ආරම්භ කරන ලදුව වර්තමානය වන තුරුම පාසලේ විවිධ තොරතුරු තාක්ෂණික අවශ්‍යතා සපුරාලමින් සිටී. එම සංගමය විසින් මෙම පාසල් වෙබ් අඩවිය නිර්මාණය කෙරේ. 

ගුරුතුමිය

ආර්.එම්.එ එච්.රණසිංහ මිය

සාමාජිකයන්

ඒ.එම්.ජී.නිමේෂ් මිහිරංග ගුණතිලක
ඩබ්ලිව්.එම්.රෝචන බන්ඩර කරුණාරත්න
ඩබලිව්.එම්.ඒ.ඩී.බී.විජේකෝන්
එස්.එම්.එෂානි නවෝද්‍යා සමන් සමරකෝන්