හතරලියද්ද ජාතික පාසල

ළමා දින සැමරුම් වැඩසටහන

තඹරවිල සාහිත්‍ය මහෝත්සවය

441491217_889041473028597_8389199272359837833_n.jpg
441491217_889041473028597_8389199272359837833_n.jpg
ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය

ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය

හතරලියද්ද ජාතික පාසලේ ඉංග්‍රීසි භාෂා සංගමය පාසලේ ඉංග්‍රීසි විෂය භාර ගුරුවරුන්ගේ මූලිකත්වයෙන් 2022 වර්ෂයේදී ආරම්භ කරන ලදී.

ව්‍යාකරණ සහ සංකීර්ණ වාක්‍ය රටාවලින් මිදී ඉංග්‍රීසි නාට්‍ය,ගීත,කතන්දර සහ ක්‍රීඩා වෑනි සරල සහ විනෝදකාමී ක්‍රම වේද සිසුන්ගේ ඉංග්‍රීසි භාෂා කථනය දියුණු කිරීම සහ භාෂාවට නිරාවරනය කිරීම මෙම සංගමයේ ප්‍රධානතම අරමුණවේ